18.8 C
Sri Lanka
Sunday, December 21, 2025
HomeGossipඉන්ධන තොග ප්‍රමාණවත් පරිදි පවතින බව තෙල් සංස්ථාවේ සභාපති කියයි

ඉන්ධන තොග ප්‍රමාණවත් පරිදි පවතින බව තෙල් සංස්ථාවේ සභාපති කියයි

Date:

Related stories

දිවයින පුරා විශේෂ මෙහෙයුම් – පුද්ගලයින් 29,531ක් පරීක්ෂාවට

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම...

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක...

බංග්ලාදේශය යළි ඇවිළෙයි

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහකළ තරුණ ව්‍යාපාරයේ...

කබ්රාල් කොන්දේසි සහිතව නිදහස් – වන්දි ගෙවන්න එකඟවෙයි

2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී එරට...

තෙල් නැවක් කොල්ලකෑ බවට වෙනිසියුලාවෙන් අමෙරිකාවට චෝදනා

අමෙරිකානු ආරක්ෂක අංශ විසින් සිය රටට අයත් ඉන්ධන නෞකාවක්...
spot_imgspot_img

මැදපෙරදිග යුද උණුසුමක් පැවතියත් මේ වසර අවසන් වනතුරු ඉන්ධන ඇනවුම් කර ඇති බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා ප්‍රකාශ කළා.

එමෙන්ම සංචිත ප්‍රමාණවත් පරිදි ඇති බවයි සභාපතිවරයා සඳහන් කළේ.

කොළඹ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

තවද, මේ සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇතිකර නොගන්නා ලෙසයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here