18.8 C
Sri Lanka
Sunday, December 21, 2025
HomeLatest Newsශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අවසන් ටෙස්ට් තරගය අද

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අවසන් ටෙස්ට් තරගය අද

Date:

Related stories

දිවයින පුරා විශේෂ මෙහෙයුම් – පුද්ගලයින් 29,531ක් පරීක්ෂාවට

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම...

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක...

බංග්ලාදේශය යළි ඇවිළෙයි

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහකළ තරුණ ව්‍යාපාරයේ...

කබ්රාල් කොන්දේසි සහිතව නිදහස් – වන්දි ගෙවන්න එකඟවෙයි

2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී එරට...

තෙල් නැවක් කොල්ලකෑ බවට වෙනිසියුලාවෙන් අමෙරිකාවට චෝදනා

අමෙරිකානු ආරක්ෂක අංශ විසින් සිය රටට අයත් ඉන්ධන නෞකාවක්...
spot_imgspot_img

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද(25) කොළඹ SSC ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. 

දෙරට අතර ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව නිමාවීමත් සමග මෙම තරගයට දෙපිලම එක්වන්නේ තරගය ජය ගෙන තරගාවලියේ ජය තහවුරු කර ගැනීමේ අරමුණ ඇතිවයි. ශ්‍රී ලංකා සංචිතයේ වෙනස්කම් දෙකක් සිදුකරමින් ආබාධයකට ලක්ව මෙම තරගය අහිමිව ගිය මිලාන් රත්නායක වෙනුවට විශ්ව ප්‍රනාන්දු සහ අමතර තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස දුනිත් වෙල්ලාලගේ ද යළි ටෙස්ට් සංචිතයට කැඳවා තිබෙනවා. මේ අතර 170 වැනි ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයා ලෙස යොවුන් තුන් ඉරියව් ක්‍රීඩක සොනාල් දිනුෂට අද ටෙස්ට් වරම් හිමිව බව ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අනාවරණය කළා.

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here