24.3 C
Sri Lanka
Saturday, December 20, 2025
HomeGossipශ්‍රී ලංකාවේ ඉරාන තානාපතිගෙන් ඊශ්‍රායලයට අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකාවේ ඉරාන තානාපතිගෙන් ඊශ්‍රායලයට අනතුරු ඇඟවීමක්

Date:

Related stories

දිවයින පුරා විශේෂ මෙහෙයුම් – පුද්ගලයින් 29,531ක් පරීක්ෂාවට

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම...

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක...

බංග්ලාදේශය යළි ඇවිළෙයි

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහකළ තරුණ ව්‍යාපාරයේ...

කබ්රාල් කොන්දේසි සහිතව නිදහස් – වන්දි ගෙවන්න එකඟවෙයි

2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී එරට...

තෙල් නැවක් කොල්ලකෑ බවට වෙනිසියුලාවෙන් අමෙරිකාවට චෝදනා

අමෙරිකානු ආරක්ෂක අංශ විසින් සිය රටට අයත් ඉන්ධන නෞකාවක්...
spot_imgspot_img

ඉරානය සටන් විරාමය පිළිගත්තද, ඊශ්‍රායලය තම රටට ප්‍රහාර එල්ල කළහොත් දරුණු ලෙස ප්‍රතිචාර දක්වන බව ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති අලිරේසා දෙල්කොෂ් මහතා පවසයි.

අද (26) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක ඒ මහතා මේ බව පැවසීය.

එසේම තම රටට කුමන ප්‍රහාර එල්ල කළත්, තම න්‍යෂ්ටික තාක්ෂණික බුද්ධිය කිසිවෙකුටවත් සොරාගත නොහැකි බවද හෙතෙම සඳහන් කළේය.

මේ අතර ‘ඉරාන – ඊශ්‍රායල’ සටන්විරාමය අතරේ ද යළි ගැටුම් ඇතිවිය හැකි බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මතභේදාත්මක ප්‍රකාශයක් සිදුකර තිබෙන බව විදෙස් වාර්තාවන්හි දැක්වේ.

https://sinhala.adaderana.lk/news/211575

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here