20.5 C
Sri Lanka
Sunday, December 21, 2025
HomeGossipව්‍යාජ ඩොලර් නෝට්ටු සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

ව්‍යාජ ඩොලර් නෝට්ටු සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

Date:

Related stories

දිවයින පුරා විශේෂ මෙහෙයුම් – පුද්ගලයින් 29,531ක් පරීක්ෂාවට

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම...

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක...

බංග්ලාදේශය යළි ඇවිළෙයි

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහකළ තරුණ ව්‍යාපාරයේ...

කබ්රාල් කොන්දේසි සහිතව නිදහස් – වන්දි ගෙවන්න එකඟවෙයි

2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී එරට...

තෙල් නැවක් කොල්ලකෑ බවට වෙනිසියුලාවෙන් අමෙරිකාවට චෝදනා

අමෙරිකානු ආරක්ෂක අංශ විසින් සිය රටට අයත් ඉන්ධන නෞකාවක්...
spot_imgspot_img

ව්‍යාජ ඩොලර් නෝට්ටු 06ක් සමඟ සැකකරුවෙකු මිනුවන්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (01) දින දහවල් කාලයේ මිනුවන්ගොඩ නගරයේ බැංකුවක් තුළදී මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරුක් මත වැටලීමක් සිදුකර ඇත.

එහිදී ඩොලර් 100 ව්‍යාජ මුදල් නෝට්ටු 06ක් සමඟ සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු වයස අවුරුදු 45ක් වන රස්නායකපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර,මිනුවන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි. 

https://sinhala.adaderana.lk/news/211754

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here