21.5 C
Sri Lanka
Saturday, December 20, 2025
HomeLatest Newsග්‍රීසියේ ක්‍රීට් දූපතේ දැවැන්ත ලැව් ගින්නක්

ග්‍රීසියේ ක්‍රීට් දූපතේ දැවැන්ත ලැව් ගින්නක්

Date:

Related stories

දිවයින පුරා විශේෂ මෙහෙයුම් – පුද්ගලයින් 29,531ක් පරීක්ෂාවට

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම...

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක...

බංග්ලාදේශය යළි ඇවිළෙයි

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහකළ තරුණ ව්‍යාපාරයේ...

කබ්රාල් කොන්දේසි සහිතව නිදහස් – වන්දි ගෙවන්න එකඟවෙයි

2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී එරට...

තෙල් නැවක් කොල්ලකෑ බවට වෙනිසියුලාවෙන් අමෙරිකාවට චෝදනා

අමෙරිකානු ආරක්ෂක අංශ විසින් සිය රටට අයත් ඉන්ධන නෞකාවක්...
spot_imgspot_img

ග්‍රීසියට අයත් ක්‍රීට් දූපතේ නැගෙනහිර ප්‍රදේශයේ විශාල ලැව් ගින්නක් ඇති තිබේ.

මේ හේතුවෙන් එහි සිටි දහස් ගණනක් ජනතාව කඩනමින් ඉවත්කරමින් සිටින බව විදෙස් වාර්තා සඳහන් කරයි.

කෙසේ වෙතත් දැඩි සුළං හේතුවෙන් ගිනිනිවීමේ කටයුතුවලට බාධා එල්ල වී ඇති අතර, ඒ හේතුවෙන් නිවාස හා ව්‍යාපාරවලට දැඩි හානි සිදුව තිබේ.

ක්‍රීට් දූපතේ අච්ලියා ප්‍රදේශයේ ඇතිව තිබෙන මෙම ගින්න වනාන්තර සහ කඳුකර භූමි ප්‍රදේශ හරහා වේගයෙන් පැතිර යමින් තිබෙන බව සඳහන්.

පුද්ගලයින් 5,000ක් පමණ මේ වනවිටත් ප්‍රදේශයෙන් ඉවත්කර ඇති අතර, ඔවුන්ගෙන් බහුතරය එහි හෝටල්වල නවාතැන් ගෙන සිටි විදේශීය සංචාරකයින් බව වාර්තා වේ.

බලධාරීන් පවසන්නේ හානිය විශාල බවත්, වෙරළබඩ සහ අභ්‍යන්තර ප්‍රදේශ දෙකෙහිම නිවාස, වනාන්තර, හෝටල් ඇතුළු ව්‍යාපාර විනාශ වී ඇති බවය.

https://sinhala.adaderana.lk/news/211831

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here