24 C
Sri Lanka
Saturday, December 20, 2025
HomeLatest Newsමිචෙල් ස්ටාර්ක් T20 තරගවලින් සමුගනී

මිචෙල් ස්ටාර්ක් T20 තරගවලින් සමුගනී

Date:

Related stories

දිවයින පුරා විශේෂ මෙහෙයුම් – පුද්ගලයින් 29,531ක් පරීක්ෂාවට

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම...

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක...

බංග්ලාදේශය යළි ඇවිළෙයි

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහකළ තරුණ ව්‍යාපාරයේ...

කබ්රාල් කොන්දේසි සහිතව නිදහස් – වන්දි ගෙවන්න එකඟවෙයි

2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී එරට...

තෙල් නැවක් කොල්ලකෑ බවට වෙනිසියුලාවෙන් අමෙරිකාවට චෝදනා

අමෙරිකානු ආරක්ෂක අංශ විසින් සිය රටට අයත් ඉන්ධන නෞකාවක්...
spot_imgspot_img

ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් විස්සයි20 තරගවලින් සමුගන්නා බව නිවේදනය කර තිබේ.

එළැඹෙන වසරේ අග භාගයේ සිට පැවැත්වීමට නියමිත තරග රැසකින් සමන්විත ඕස්ට්‍රේලියාවේ ටෙස්ට් ක්‍රිකට් කාලසටහනට සහ 2027 එක්දින ලෝක කුසලානයට ප්‍රමුඛතාවය දීම සඳහා මෙලෙස විස්සයි20 තරගවලින් සමුගන්නා බව වැඩිදුරටත් සඳහන් වේ.

https://sinhala.adaderana.lk/news/214065

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here