20 C
Sri Lanka
Sunday, December 21, 2025
HomeLatest Newsදුම්රිය අංගනයෙන් හමු වූ බිළිඳු මළසිරුර ජාතික රෝහලේ දී අතුරුදන්

දුම්රිය අංගනයෙන් හමු වූ බිළිඳු මළසිරුර ජාතික රෝහලේ දී අතුරුදන්

Date:

Related stories

දිවයින පුරා විශේෂ මෙහෙයුම් – පුද්ගලයින් 29,531ක් පරීක්ෂාවට

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම...

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක...

බංග්ලාදේශය යළි ඇවිළෙයි

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහකළ තරුණ ව්‍යාපාරයේ...

කබ්රාල් කොන්දේසි සහිතව නිදහස් – වන්දි ගෙවන්න එකඟවෙයි

2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී එරට...

තෙල් නැවක් කොල්ලකෑ බවට වෙනිසියුලාවෙන් අමෙරිකාවට චෝදනා

අමෙරිකානු ආරක්ෂක අංශ විසින් සිය රටට අයත් ඉන්ධන නෞකාවක්...
spot_imgspot_img

දෙමටගොඩ මාලිගාවත්ත දුම්රිය අංගනයේ දුම්රියක වැසිකිලියක් තුළ තිබී සොයාගත් බිළිඳු මළසිරුර කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයෙන් අතුරුදන් වී ඇති බව පොලීසිය පවසයි.

පසුගිය අගෝස්තු පළමු දින අදාළ බිළිඳු මළ සිරුර සොයාගත් අතර පසුව එය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරය වෙත භර දී තිබුණි.  

ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබු එම මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට යාමේදී එම මළ සිරුර නොතිබූ බව දෙමටගොඩ පොලීසිය පවසයි.  

මේ සම්බන්ධයෙන් දෙමටගොඩ පොලීසිය කළ දැනුම්දීමකට අනුව විමර්ශනයක් ආරම්භ කළ බව මරදාන පොලීසිය සඳහන් කළේය.

අද දිනයේ දී මේ සම්බන්ධයෙන් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කරන බව ද මරදාන පොලීසිය සඳහන් කළේය.

https://sinhala.adaderana.lk/news/214146

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here