20 C
Sri Lanka
Sunday, December 21, 2025
HomeLatest Newsදියේ ගිලීමෙන් දරුවෙකු ජීව්තක්ෂයට

දියේ ගිලීමෙන් දරුවෙකු ජීව්තක්ෂයට

Date:

Related stories

දිවයින පුරා විශේෂ මෙහෙයුම් – පුද්ගලයින් 29,531ක් පරීක්ෂාවට

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම...

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක...

බංග්ලාදේශය යළි ඇවිළෙයි

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහකළ තරුණ ව්‍යාපාරයේ...

කබ්රාල් කොන්දේසි සහිතව නිදහස් – වන්දි ගෙවන්න එකඟවෙයි

2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී එරට...

තෙල් නැවක් කොල්ලකෑ බවට වෙනිසියුලාවෙන් අමෙරිකාවට චෝදනා

අමෙරිකානු ආරක්ෂක අංශ විසින් සිය රටට අයත් ඉන්ධන නෞකාවක්...
spot_imgspot_img

ගලේවෙල ප්‍රදේශයේ දේවහූව ජලාශයේ දිය නෑමට ගිය පිරිමි දරුවෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 11ක් වූ දේවහූව, ගලේවෙල ප්‍රදේශයේ පදිංචි දරුවෙකි.

මියගිය දරුවා සිය පියා හා ඥාතීන් සමග එම ජලාශයේ දිය නෑමට ගොස් සිටියදී මෙලෙස දියේ ගිලී අතුරුදන්ව තිබේ.

පසුව ඥාතීන් හා ප්‍රදේශවාසීන් එක්ව දියේ ගිලුණු දරුවා ගොඩ ගෙන ගලේවෙල රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී මියගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

https://sinhala.adaderana.lk/news/214581

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here