24 C
Sri Lanka
Saturday, December 20, 2025
HomeSportsරුමේෂ් තරංග හෙල්ල විසිකිරීමේ අවසන් තරගයට

රුමේෂ් තරංග හෙල්ල විසිකිරීමේ අවසන් තරගයට

Date:

Related stories

දිවයින පුරා විශේෂ මෙහෙයුම් – පුද්ගලයින් 29,531ක් පරීක්ෂාවට

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම...

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක...

බංග්ලාදේශය යළි ඇවිළෙයි

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහකළ තරුණ ව්‍යාපාරයේ...

කබ්රාල් කොන්දේසි සහිතව නිදහස් – වන්දි ගෙවන්න එකඟවෙයි

2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී එරට...

තෙල් නැවක් කොල්ලකෑ බවට වෙනිසියුලාවෙන් අමෙරිකාවට චෝදනා

අමෙරිකානු ආරක්ෂක අංශ විසින් සිය රටට අයත් ඉන්ධන නෞකාවක්...
spot_imgspot_img

ජපානයේ ටෝකියෝ හිදී පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (17) පැවති හෙල්ල විසිකිරීම ඉසව්වේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට රුමේෂ් තරංග සමත් විය.

මෙහිදි රුමේෂ් මීටර් 82.8ක දක්ෂාතාවක් දක්වා 12වන ස්ථානය දිනාගැනීමත් සමග මෙම අවස්ථාව හිමිකරගත්තේය.

මෙම තරග ඉසව්වෙන් අවසන් මහා තරගයට පිවිසීමට හැකිවන්නේ ක්‍රීඩකයන් 12 දෙනෙකුට පමණක් වන අතර, ඉන් තිදෙනෙක්ම දකුණු ආසියානු (ඉන්දියාව, පාකිස්තානය) ක්‍රීඩකයන්වීම විශේෂත්වයක්.

ඔවුන් හැරෙන්න වෙනත් කිසිදු ආසියානුවෙකුට මෙම ඉසව්වේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි විය.

මෙම තරගය සඳහා ක්‍රීඩකයන් 37 දෙනෙකු තරග වැඳුණු අතර, ඔවුන් අතරින් මීටර 81.86ක දක්ෂාවක් දැක් වූ සුමේද රණසිංහට 15වන ස්ථානය හිමිවිය.

Reference –
https://sinhala.adaderana.lk/news/214686

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here