20.5 C
Sri Lanka
Sunday, December 21, 2025
HomeLatest Newsමවක් දරු තිදෙනාටත් වස දී සියදිවි හානි කරගනී

මවක් දරු තිදෙනාටත් වස දී සියදිවි හානි කරගනී

Date:

Related stories

දිවයින පුරා විශේෂ මෙහෙයුම් – පුද්ගලයින් 29,531ක් පරීක්ෂාවට

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම...

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක...

බංග්ලාදේශය යළි ඇවිළෙයි

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහකළ තරුණ ව්‍යාපාරයේ...

කබ්රාල් කොන්දේසි සහිතව නිදහස් – වන්දි ගෙවන්න එකඟවෙයි

2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී එරට...

තෙල් නැවක් කොල්ලකෑ බවට වෙනිසියුලාවෙන් අමෙරිකාවට චෝදනා

අමෙරිකානු ආරක්ෂක අංශ විසින් සිය රටට අයත් ඉන්ධන නෞකාවක්...
spot_imgspot_img

උඩුදුම්බර, දඹගහපිටිය හපුදණ්ඩුවල ප්‍රදේශයේ දී මවක් තම දරු තිදෙනාට වස පානය කිරීමට සලස්වා ඇයද වස පානය කර ඇති බව වාර්තා වේ.

මේ වනවිට එම මව ජීවිතක්ෂයට පත්ව ඇති අතර, දරු තිදෙනා නිරුපද්දිතව උඩුදුම්බර ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය පැවසීය.

මෙලෙස මියගොස් ඇත්තේ 32 හැවිරිදි කාන්තාවක් වන අතර, ඇය මානසික ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි බව සඳහන්.

ඇගේ සැමියා මීට දින දෙකකට පමණ පෙර මියගොස් ඇති අතර, 34 හැවිරිදි වියේ පසු වූ ඔහු ලියුකේමියා රෝගය පීඩාවිඳිමින් සිටියදී  එලෙස මියගොස් ඇත.

එමෙන්ම වයස අවුරුදු 12, 10 හා 5 වයස්වල පසු වූ දරු තිදෙනා පිරිමි දරුවන් වන අතර, ඔවුන්ට ලියුකේමියා රෝගයෙන් පීඩා විඳින බව සඳහන්.

මෙහිදී පොලීසිය සඳහන්කර සිටියේ මෙම පවුලේ සුබසාදන කටයුතු වෙනුවෙන් පොලීසිය ඉතා සමීපව කටයුතු කරමින් සිටි බවය.

https://sinhala.adaderana.lk/news/214740

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here