23.3 C
Sri Lanka
Sunday, December 21, 2025
HomeLatest Newsහෝටලයක නාන තටාකයේ ගිලී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

හෝටලයක නාන තටාකයේ ගිලී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

Date:

Related stories

දිවයින පුරා විශේෂ මෙහෙයුම් – පුද්ගලයින් 29,531ක් පරීක්ෂාවට

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම...

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක...

බංග්ලාදේශය යළි ඇවිළෙයි

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහකළ තරුණ ව්‍යාපාරයේ...

කබ්රාල් කොන්දේසි සහිතව නිදහස් – වන්දි ගෙවන්න එකඟවෙයි

2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී එරට...

තෙල් නැවක් කොල්ලකෑ බවට වෙනිසියුලාවෙන් අමෙරිකාවට චෝදනා

අමෙරිකානු ආරක්ෂක අංශ විසින් සිය රටට අයත් ඉන්ධන නෞකාවක්...
spot_imgspot_img

කටාන – කඳවල ප්‍රදේශයේ හෝටලයක නාන තටාකයෙහි ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 23ක් වන මාඋස්සාකැලේ, මස්කෙළිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අදාළ පුද්ගලයා තවත් මිතුරන් කිහිපදෙනෙකු සමග විනෝද වෙමින් එම හෝටලයෙහි නාන තටාකයෙහි දිය නාමින් සිටියදී මෙලෙස දියේ ගිලී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කටාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

https://sinhala.adaderana.lk/news/214849

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here