21.7 C
Sri Lanka
Sunday, December 21, 2025
HomeLatest Newsබෝට්ටුවකින් මුහුදු ගිය ධීවරයින් දෙදෙනෙක් අතුරුදන්

බෝට්ටුවකින් මුහුදු ගිය ධීවරයින් දෙදෙනෙක් අතුරුදන්

Date:

Related stories

දිවයින පුරා විශේෂ මෙහෙයුම් – පුද්ගලයින් 29,531ක් පරීක්ෂාවට

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම...

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක...

බංග්ලාදේශය යළි ඇවිළෙයි

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහකළ තරුණ ව්‍යාපාරයේ...

කබ්රාල් කොන්දේසි සහිතව නිදහස් – වන්දි ගෙවන්න එකඟවෙයි

2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී එරට...

තෙල් නැවක් කොල්ලකෑ බවට වෙනිසියුලාවෙන් අමෙරිකාවට චෝදනා

අමෙරිකානු ආරක්ෂක අංශ විසින් සිය රටට අයත් ඉන්ධන නෞකාවක්...
spot_imgspot_img

ධීවර රැකියාව සඳහා පිටව ගිය පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්වී තිබේ.

පසුගිය 21වනදා සවස් කාලයේ කල්පිටිය, සින්නකුඩිඉරිප්පු කළපු තීරයෙන් බෝට්ටුවකින් ධීවර කටයුතු සඳහා පිටව ගිය පුද්ගලයින් දෙදෙනෙකු නැවත නොපැමිණීමක් සම්බන්ධව ඊයේ (22) දින කල්පිටිය පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත. 

අතුරුදන් වූ පුද්ගලයින් අවුරුදු 27 හා 34 වයස්වල පසුවන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. 

අතුරුදන් වූ අයවලුන් සොයා කල්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් හා නාවික හමුදා නිලධාරීන් එක්ව මෙහෙයුම් දියත් කර ඇති බව පොලීසිය වැඩිදුරටත් පවසයි.

https://sinhala.adaderana.lk/news/214890

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here