19.7 C
Sri Lanka
Monday, December 22, 2025
HomeLatest Newsකුෂ් තොගයක් මෙරටට රැගෙන ආ ඉන්දීය ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට...

කුෂ් තොගයක් මෙරටට රැගෙන ආ ඉන්දීය ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට…

Date:

Related stories

අන්තර්ජාල මූල්‍ය වංචා ඉහළට

අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවිකරන බව පවසමින් මුදල් වංචා කිරීම...

මාලිමා මන්ත්‍රී ශාන්තගේ පහරදීමේ සිදුවීම ගැන පොලීසියෙන් නිවේදනයක්

ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා ඇතුළු පිරිසක්...

අම්බලන්ගොඩ වෙඩි තැබීමක් – අයෙකු මරුට

අම්බලන්ගොඩ නගරයේ පිහිටි වෙළෙඳ ආයතනයක කළමනාකරුවෙකුට අද (22) උදෑසන...

දිවයින පුරා විශේෂ මෙහෙයුම් – පුද්ගලයින් 29,531ක් පරීක්ෂාවට

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම...

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක...
spot_imgspot_img

ඒ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් ය. 36 හැවිරිදි සැකකරු සිය ගමන් මල්ලේ ඇසුරුම් 03 ක් සූක්ෂ්ම ලෙස සගවා අද අළුයම එම කුෂ් මත්ද්‍රව්‍ය දිවයිනට රැගෙන ඒමට තැත් කර ඇති බව පොලීසිය සඳහන් කළේ ය. පොලිස් භාරයට ගෙන ඇති කුෂ් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 01 යි ග්‍රෑම් 556ක් වන අතර සැකකරු අද(24)  මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි

Source: News 1st

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here