22.3 C
Sri Lanka
Monday, December 22, 2025
HomeLatest Newsනිශාන්ත උළුගේතැන්න සහ සරත් මොහොට්ටි රිමාන්ඩ්

නිශාන්ත උළුගේතැන්න සහ සරත් මොහොට්ටි රිමාන්ඩ්

Date:

Related stories

අන්තර්ජාල මූල්‍ය වංචා ඉහළට

අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවිකරන බව පවසමින් මුදල් වංචා කිරීම...

මාලිමා මන්ත්‍රී ශාන්තගේ පහරදීමේ සිදුවීම ගැන පොලීසියෙන් නිවේදනයක්

ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා ඇතුළු පිරිසක්...

අම්බලන්ගොඩ වෙඩි තැබීමක් – අයෙකු මරුට

අම්බලන්ගොඩ නගරයේ පිහිටි වෙළෙඳ ආයතනයක කළමනාකරුවෙකුට අද (22) උදෑසන...

දිවයින පුරා විශේෂ මෙහෙයුම් – පුද්ගලයින් 29,531ක් පරීක්ෂාවට

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම...

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක...
spot_imgspot_img

ඒ , ඔවුන්ට එරෙහි නඩුව පොල්ගහවෙල මහෙස්ත්‍රා උදුම්බරා දසනායක මහත්මිය හමුවේ Zoom ඔස්සේ අද කැඳවු අවස්ථාවේදියි. 2010 වසරේදි පොතුහැර ප්‍රදේශයේ පුද්ගලයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියක විමර්ශන වලට අදාළව නිශාන්ත උළුගේතැන්න මහතා පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ය. නාවික හමුදාවේ හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයෙකු වූ විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් මෙහොට්ටි මහතා ද අත්අඩංගුවට ගනු ලැබුවේ මෙම සිද්ධියට අදාළවයි.

Source: News 1st

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here