22.3 C
Sri Lanka
Monday, December 22, 2025
HomeLatest Newsමහජනතාවට විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු ලබා දීමට නව දුරකථන අංක

මහජනතාවට විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු ලබා දීමට නව දුරකථන අංක

Date:

Related stories

අන්තර්ජාල මූල්‍ය වංචා ඉහළට

අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවිකරන බව පවසමින් මුදල් වංචා කිරීම...

මාලිමා මන්ත්‍රී ශාන්තගේ පහරදීමේ සිදුවීම ගැන පොලීසියෙන් නිවේදනයක්

ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා ඇතුළු පිරිසක්...

අම්බලන්ගොඩ වෙඩි තැබීමක් – අයෙකු මරුට

අම්බලන්ගොඩ නගරයේ පිහිටි වෙළෙඳ ආයතනයක කළමනාකරුවෙකුට අද (22) උදෑසන...

දිවයින පුරා විශේෂ මෙහෙයුම් – පුද්ගලයින් 29,531ක් පරීක්ෂාවට

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම...

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක...
spot_imgspot_img

එසේ ලබා දෙන්නා වූ තොරතුරු වල රහස්‍යභාවය ආරක්ෂා කරමින් එම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් විසින් ඒ සඳහා අවශ්‍ය වැටලීම් හා මෙහෙයුම් සිදු කිරීම ඇතුළු ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කඩිනමින් කටයුතු කරනු ඇත. මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා පුරවැසින් වශයෙන් ඔබ ලබා දෙන සහාය ශ්‍රී ලංකා පොලිසිය ඉතා අගය කරන අතර, අදාල පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුවන්ගේ නම් සහ ජංගම දුරකථන අංක පහත පරිදි වේ.

Source: News 1st

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here