22.3 C
Sri Lanka
Monday, December 22, 2025
HomeLatest Newsවිදුලි වෘත්තිය සමිති වර්ජන තීරණය තාවකාලිකව අත්හිටුවයි

විදුලි වෘත්තිය සමිති වර්ජන තීරණය තාවකාලිකව අත්හිටුවයි

Date:

Related stories

අන්තර්ජාල මූල්‍ය වංචා ඉහළට

අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවිකරන බව පවසමින් මුදල් වංචා කිරීම...

මාලිමා මන්ත්‍රී ශාන්තගේ පහරදීමේ සිදුවීම ගැන පොලීසියෙන් නිවේදනයක්

ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා ඇතුළු පිරිසක්...

අම්බලන්ගොඩ වෙඩි තැබීමක් – අයෙකු මරුට

අම්බලන්ගොඩ නගරයේ පිහිටි වෙළෙඳ ආයතනයක කළමනාකරුවෙකුට අද (22) උදෑසන...

දිවයින පුරා විශේෂ මෙහෙයුම් – පුද්ගලයින් 29,531ක් පරීක්ෂාවට

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම...

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක...
spot_imgspot_img

ලං.වි.ම. කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ මහතා සඳහන් කළේ, අද(24) පැවති සාකච්ඡාවකදි එම තීරණය ගත් බවයි. විපක්ෂයේ දේශපාලන පක්ෂ වලට සම්බන්ධ වෘත්තිය සමිති සමඟ ඉංජිනේරු සංගමය මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කළේ, ප්‍රතිව්‍යුහගතකරණයේදි ඔවුන්ට ලැබිය යුතු කොන්දේසි ඉදිරිපත් කරමින් ය. විදුලි වෘත්තිය සමිති ආරම්භ කළ අකුරට වැඩ කිරිමේ වෘත්තිය ක්‍රියාමාර්ගයට අදට දින 20ක් වේ.

Source: News 1st

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here