19.7 C
Sri Lanka
Monday, December 22, 2025
HomeLatest Newsසීනිමෝදරදි අභිරහස් ලෙස මියගිය තුන් දෙනාගේ සිරුරු කොටස් රජයේ රස පරීක්ෂක වෙත

සීනිමෝදරදි අභිරහස් ලෙස මියගිය තුන් දෙනාගේ සිරුරු කොටස් රජයේ රස පරීක්ෂක වෙත

Date:

Related stories

අන්තර්ජාල මූල්‍ය වංචා ඉහළට

අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවිකරන බව පවසමින් මුදල් වංචා කිරීම...

මාලිමා මන්ත්‍රී ශාන්තගේ පහරදීමේ සිදුවීම ගැන පොලීසියෙන් නිවේදනයක්

ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා ඇතුළු පිරිසක්...

අම්බලන්ගොඩ වෙඩි තැබීමක් – අයෙකු මරුට

අම්බලන්ගොඩ නගරයේ පිහිටි වෙළෙඳ ආයතනයක කළමනාකරුවෙකුට අද (22) උදෑසන...

දිවයින පුරා විශේෂ මෙහෙයුම් – පුද්ගලයින් 29,531ක් පරීක්ෂාවට

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම...

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක...
spot_imgspot_img

ඒ මරණ වලට නිශ්චිත හේතුව තහවුරු කර ගැනීම සඳහායි තංගල්ල මුලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරී රුවන් නානයක්කාර මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ සිදු කළේ ය. එහි දී අනාවරණය වී ඇත්තේ අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය වර්ග කිහිපයක් එම පුද්ගලයින්ට ශරීරගතව ඇති බවයි මේ සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිළධාරීවරයා විසින් තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ද කරුණු ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Source: News 1st

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here