19.7 C
Sri Lanka
Monday, December 22, 2025
HomeLatest Newsඑක්සත් ජාතීන්ගේ සැසියේදී තමාට සිදුවූ අපහසුතා ගැන අමෙරිකානු ජනපති පරීක්ෂණයක් ඉල්ලයි

එක්සත් ජාතීන්ගේ සැසියේදී තමාට සිදුවූ අපහසුතා ගැන අමෙරිකානු ජනපති පරීක්ෂණයක් ඉල්ලයි

Date:

Related stories

අන්තර්ජාල මූල්‍ය වංචා ඉහළට

අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවිකරන බව පවසමින් මුදල් වංචා කිරීම...

මාලිමා මන්ත්‍රී ශාන්තගේ පහරදීමේ සිදුවීම ගැන පොලීසියෙන් නිවේදනයක්

ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා ඇතුළු පිරිසක්...

අම්බලන්ගොඩ වෙඩි තැබීමක් – අයෙකු මරුට

අම්බලන්ගොඩ නගරයේ පිහිටි වෙළෙඳ ආයතනයක කළමනාකරුවෙකුට අද (22) උදෑසන...

දිවයින පුරා විශේෂ මෙහෙයුම් – පුද්ගලයින් 29,531ක් පරීක්ෂාවට

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම...

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක...
spot_imgspot_img

සිය Truth ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටියරස් වෙත ලිපියක් යොමු කරන බවයි. එක්සත් ජාතීන්ගේ සැසියට සහභාගී වූ අමෙරිකානු ජනාධිපතිවරයා ගමන් කළ කෘතිම පඩිපෙළ ක්‍රියා විරහිත වීම, සැසිය ඇමතීමේදී ටෙලිප්‍රොම්ටර්ය අක්‍රිය වීම සහ හේඩ්පොනයේ අක්‍රීය වීම යන ගැටලු වලට ඔහු මුහුණ දුන්නේ ය. එය සම්පූර්ණයෙන් කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව, අමෙරිකානු ජනාධිපතිවරයා පවසයි.

Source: News 1st

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here