27.7 C
Sri Lanka
Thursday, November 6, 2025
HomeLatest Newsතංගල්ල සීනිමෝදර මත්ද්‍රව්‍ය සොයා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 04 දෙනෙකු රඳවා තබාගෙන...

තංගල්ල සීනිමෝදර මත්ද්‍රව්‍ය සොයා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 04 දෙනෙකු රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර.

Date:

Related stories

WhatsApp මඟින් සිදුකරන මුල්‍ය අපරාධවල වැඩිවීමක්

වට්ස්ඇප් මඟින් මුදල් ඉල්ලීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලිවල වැඩිවීමක් දක්නට...

වැඩි කළ පැය භාගය අඩුකිරීමට ගුරු වෘත්තීය සමිති අධ්‍යාපන බලධාරීන්ට දින දෙයි

පාසල් පවත්වන කාල සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ගෙනඇති තීරණය...

දුරදිග ගිය ආරවුලක් මරණයෙන් කෙළවර වෙයි

අම්පාර, මධ්‍යම කඳවුර ප්‍රදේශයේ දී මුගුරකින් පහර දී පුද්ගලයෙකු...

අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ වෙඩිතැබීමක්

අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ අද (04) උදෑසන වෙඩිතැබීමක් සිදුව...

මත්ද්‍රව්‍ය මැඩලීමට ජනපතිගෙන් ආගමික නායකයින්ට ඇරයුම්

මත්ද්‍රව්‍ය උවදුර රටින් තුරන් කිරීමේ වැඩපිළිවෙළ සඳහා මහා සංඝරත්නයේ...
spot_imgspot_img

COLOMBO (News 1st) – තංගල්ල , සීනිමෝදර නිවසක තිබී මළ සිරුරු තුනක් සහ මත්ද්‍රව්‍ය සොයා ගැනීමේ සිද්ධියට අදාලව අත්අඩංගුවට ගත් පුද්ගලයින් 04 දෙනෙකු  දින 7ක් රඳවා තබා ගෙන ප්‍රශ්න කරන බව පොලීසිය පවසයි. පොලීසිය සඳහන් කළේ, ඔවුන් තංගල්ල මහේස්ත්‍රාත් ශාමිලා බුටාවත්ත මහත්මිය හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රැදවුම් නියෝග ලබා ගත් බවයි. පොලීසියට ලැබුණු තොරතුරක් මත සීනිමෝදර ප්‍රදේශයේ නිවසක තිබි අභිරහස් ලෙස මිය ගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයා ගත්තේ පසුගිය 22 වැනිදායි. අසනීප තත්වයේ සිටි තවත් පුද්ගලයෙකු තංගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගියේය.

Source: News 1st

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here