22.3 C
Sri Lanka
Monday, December 22, 2025
HomeLatest Newsතලාව රිය අනතුරින් මිය ගිය සංඛ්‍යාව 4ක් දක්වා ඉහළට පොලීසිය

තලාව රිය අනතුරින් මිය ගිය සංඛ්‍යාව 4ක් දක්වා ඉහළට පොලීසිය

Date:

Related stories

අන්තර්ජාල මූල්‍ය වංචා ඉහළට

අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවිකරන බව පවසමින් මුදල් වංචා කිරීම...

මාලිමා මන්ත්‍රී ශාන්තගේ පහරදීමේ සිදුවීම ගැන පොලීසියෙන් නිවේදනයක්

ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා ඇතුළු පිරිසක්...

අම්බලන්ගොඩ වෙඩි තැබීමක් – අයෙකු මරුට

අම්බලන්ගොඩ නගරයේ පිහිටි වෙළෙඳ ආයතනයක කළමනාකරුවෙකුට අද (22) උදෑසන...

දිවයින පුරා විශේෂ මෙහෙයුම් – පුද්ගලයින් 29,531ක් පරීක්ෂාවට

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම...

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක...
spot_imgspot_img

පොලීසිය සඳහන් කළේ, තුවාල ලැබු තවත් දෙදෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි. පොලීසිය සඳහන් කළේ, ලොරියක් සහ වෑන් රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි. මුලතිව් දෙස සිට කුලියාපිටිය දක්වා ගමන් ගත් ලොරි රථයක් ජා ඇල සිට මුලතිව් දක්වා ගමන් ගත් වෑන් රථයක් මුහුනට මුහුන ගැටීමෙන් අනතුර සිදුව තිබේ.

Source: News 1st

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here