19.7 C
Sri Lanka
Monday, December 22, 2025
HomeLatest Newsනා උයනේ ඩක්කුවක් කඩා වැටීමෙන් අපරාධමය වරදක් සිදුව ඇද්දැයි කරුණු වාර්තා කරන්න-...

නා උයනේ ඩක්කුවක් කඩා වැටීමෙන් අපරාධමය වරදක් සිදුව ඇද්දැයි කරුණු වාර්තා කරන්න- අධිකරණයෙන් පොලීසියට නියෝග

Date:

Related stories

අන්තර්ජාල මූල්‍ය වංචා ඉහළට

අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවිකරන බව පවසමින් මුදල් වංචා කිරීම...

මාලිමා මන්ත්‍රී ශාන්තගේ පහරදීමේ සිදුවීම ගැන පොලීසියෙන් නිවේදනයක්

ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා ඇතුළු පිරිසක්...

අම්බලන්ගොඩ වෙඩි තැබීමක් – අයෙකු මරුට

අම්බලන්ගොඩ නගරයේ පිහිටි වෙළෙඳ ආයතනයක කළමනාකරුවෙකුට අද (22) උදෑසන...

දිවයින පුරා විශේෂ මෙහෙයුම් – පුද්ගලයින් 29,531ක් පරීක්ෂාවට

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම...

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක...
spot_imgspot_img

ඒ, අදාළ අනතුර සම්බන්ධයෙන් පන්සියගම පොලීසිය බී වාර්තාවක් මගින් අධිකරණයට කළ කරුණු දැක්වීම සළකා බලමින් ය. පරික්ෂණ සඳහා යාන්ත්‍රික ඉංජිනේරුවන්ගේ සහය ලබාගන්නැයි ද, මහේස්ත්‍රාත්වරිය පොලීසියට දැනුම් දුන්නේ ය. අපවත් වූ භික්ෂූන් වහන්සේගේ දේහයන් පිළිබඳ  පශ්චාත් මරණ පරික්ෂණ වාර්තා වෙන් වෙන්ව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරිය, උන්වහන්සේගේ දේහයන් භාරකරුවන් වෙත මුදා හරින්නැයි කුරුණෑගල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කළේ ය. මේ අතර අපවත් වූ භික්ෂූන් වහන්සේගේ දේහයන් පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණ කුරුණෑගල ශික්ෂණ රෝහලේදී අද පස්වරුවේ සිදු කෙරිණ.

Source: News 1st

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here