23.7 C
Sri Lanka
Thursday, November 6, 2025
HomeLatest Newsනා උයන ආරණ්‍ය සේනාසනයේ සිදුවූ අනතුරකින් ස්වාමීන් වහන්සේ හත් නමක් අපවත් වෙයි

නා උයන ආරණ්‍ය සේනාසනයේ සිදුවූ අනතුරකින් ස්වාමීන් වහන්සේ හත් නමක් අපවත් වෙයි

Date:

Related stories

WhatsApp මඟින් සිදුකරන මුල්‍ය අපරාධවල වැඩිවීමක්

වට්ස්ඇප් මඟින් මුදල් ඉල්ලීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලිවල වැඩිවීමක් දක්නට...

වැඩි කළ පැය භාගය අඩුකිරීමට ගුරු වෘත්තීය සමිති අධ්‍යාපන බලධාරීන්ට දින දෙයි

පාසල් පවත්වන කාල සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ගෙනඇති තීරණය...

දුරදිග ගිය ආරවුලක් මරණයෙන් කෙළවර වෙයි

අම්පාර, මධ්‍යම කඳවුර ප්‍රදේශයේ දී මුගුරකින් පහර දී පුද්ගලයෙකු...

අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ වෙඩිතැබීමක්

අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ අද (04) උදෑසන වෙඩිතැබීමක් සිදුව...

මත්ද්‍රව්‍ය මැඩලීමට ජනපතිගෙන් ආගමික නායකයින්ට ඇරයුම්

මත්ද්‍රව්‍ය උවදුර රටින් තුරන් කිරීමේ වැඩපිළිවෙළ සඳහා මහා සංඝරත්නයේ...
spot_imgspot_img

ඒ ,  උන්වහන්සේ රැදි සිටි කේබල් ඩක්කුවක් කඩා වැටීමෙන් ය. කුරුණෑගල මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසය පිහිටා ඇත්තේ කඳුකර ප්‍රදේශයක වන අතර මේ හේතුවෙන් ස්වාමීන් වහන්සේ කාලයක සිට, තමන් වැඩ වාසය කරන කුටි වෙත වැඩ කිරිම සඳහා කේබල් ඩක්කුව භාවිත කර තිබේ. ස්වාමීන් වහන්සේ 13 නමක් ඊයේ(24) රාත්‍රියේ ආරණ්‍ය සේනාසනයේ ධර්ම ශාලාවේ සිට උස් ස්ථානයක පිහිටි කුටියට රැගෙන යමින් සිටි කේබල් ඩක්කුව එලෙස කඩා වැටී ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. තුවාල ලැබූ ස්වාමීන් වහන්සේ හය නමක්, පොල්ගොල්ල  සහ කුරුණෑගල රෝහල් වලට ඇතුලත් කෙරුණි.

Source: News 1st

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here