19.7 C
Sri Lanka
Tuesday, December 23, 2025
HomeLatest Newsපලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගැනීම, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..

පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගැනීම, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..

Date:

Related stories

අන්තර්ජාල මූල්‍ය වංචා ඉහළට

අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවිකරන බව පවසමින් මුදල් වංචා කිරීම...

මාලිමා මන්ත්‍රී ශාන්තගේ පහරදීමේ සිදුවීම ගැන පොලීසියෙන් නිවේදනයක්

ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා ඇතුළු පිරිසක්...

අම්බලන්ගොඩ වෙඩි තැබීමක් – අයෙකු මරුට

අම්බලන්ගොඩ නගරයේ පිහිටි වෙළෙඳ ආයතනයක කළමනාකරුවෙකුට අද (22) උදෑසන...

දිවයින පුරා විශේෂ මෙහෙයුම් – පුද්ගලයින් 29,531ක් පරීක්ෂාවට

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම...

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක...
spot_imgspot_img

COLOMBO (News 1st) – බටහිර රාජ්‍යයන් විසින් පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගැනීම ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතික්ෂේප කර තිබේ. එම තීරණ මගින්, ඊශ්‍රායලය කිසිඳු ආකාරයකින් නැවැත්විය නොහැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය. පලස්තීන රාජ්‍යයක් බිහි නොවනු ඇති බවත් එරට අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ස් සටහනක් නිකුත් කරමින් සඳහන් කරන ලදි. ප්‍රංශය සහ බෙල්ජියම පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගන්නා බවට නිල වශයෙන් නිවේදනය කර තිබුණි.

Source: News 1st

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here