19.7 C
Sri Lanka
Tuesday, December 23, 2025
HomeLatest Newsපැය 24ක් තුල ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීනුවන් 80 දෙනෙකු...

පැය 24ක් තුල ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීනුවන් 80 දෙනෙකු මරුට

Date:

Related stories

අන්තර්ජාල මූල්‍ය වංචා ඉහළට

අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවිකරන බව පවසමින් මුදල් වංචා කිරීම...

මාලිමා මන්ත්‍රී ශාන්තගේ පහරදීමේ සිදුවීම ගැන පොලීසියෙන් නිවේදනයක්

ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා ඇතුළු පිරිසක්...

අම්බලන්ගොඩ වෙඩි තැබීමක් – අයෙකු මරුට

අම්බලන්ගොඩ නගරයේ පිහිටි වෙළෙඳ ආයතනයක කළමනාකරුවෙකුට අද (22) උදෑසන...

දිවයින පුරා විශේෂ මෙහෙයුම් – පුද්ගලයින් 29,531ක් පරීක්ෂාවට

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම...

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක...
spot_imgspot_img

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉන් 20 දෙනෙකු කාන්තාවන් සහ දරුවන් බවයි. අවතැන් වූවන් නවාතැන්ගෙන සිටි ගොඩනැගිල්ලකට හා කදවුරකට මෙම ප්‍රහාර එල්ල වී තිබේ. ඊශ්‍රායලය පැවසුවේ, හමාස් සටන්කාමීන් ඉලක්ක කරමින් එම ප්‍රහාර එල්ල කළ බවයි. යුද ටැංකි යොදා ගනිමින් තවදුරටත් ගාසා තීරයේ මෙහෙයුම් සිදු කරන බව  ඊශ්‍රායල හමුදාව සඳහන් කළේ ය.

Source: News 1st

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here