27 C
Sri Lanka
Thursday, November 6, 2025
HomeLatest Newsපැය 24ක් තුළ ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීනුවන් 80 දෙනෙකු...

පැය 24ක් තුළ ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීනුවන් 80 දෙනෙකු මරුට

Date:

Related stories

WhatsApp මඟින් සිදුකරන මුල්‍ය අපරාධවල වැඩිවීමක්

වට්ස්ඇප් මඟින් මුදල් ඉල්ලීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලිවල වැඩිවීමක් දක්නට...

වැඩි කළ පැය භාගය අඩුකිරීමට ගුරු වෘත්තීය සමිති අධ්‍යාපන බලධාරීන්ට දින දෙයි

පාසල් පවත්වන කාල සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ගෙනඇති තීරණය...

දුරදිග ගිය ආරවුලක් මරණයෙන් කෙළවර වෙයි

අම්පාර, මධ්‍යම කඳවුර ප්‍රදේශයේ දී මුගුරකින් පහර දී පුද්ගලයෙකු...

අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ වෙඩිතැබීමක්

අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ අද (04) උදෑසන වෙඩිතැබීමක් සිදුව...

මත්ද්‍රව්‍ය මැඩලීමට ජනපතිගෙන් ආගමික නායකයින්ට ඇරයුම්

මත්ද්‍රව්‍ය උවදුර රටින් තුරන් කිරීමේ වැඩපිළිවෙළ සඳහා මහා සංඝරත්නයේ...
spot_imgspot_img

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉන් 20 දෙනෙකු කාන්තාවන් සහ දරුවන් බවයි. අවතැන් වූවන් නවාතැන්ගෙන සිටි ගොඩනැගිල්ලකට හා කදවුරකට මෙම ප්‍රහාර එල්ල වී තිබේ. ඊශ්‍රායලය පැවසුවේ, හමාස් සටන්කාමීන් ඉලක්ක කරමින් එම ප්‍රහාර එල්ල කළ බවයි. යුද ටැංකි යොදා ගනිමින් තවදුරටත් ගාසා තීරයේ මෙහෙයුම් සිදු කරන බව  ඊශ්‍රායල හමුදාව සඳහන් කළේ ය.

Source: News 1st

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here