20 C
Sri Lanka
Sunday, December 21, 2025
HomeLatest Newsජාතික ළමා සතියට සමගාමීව පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් හා වෑන් රථ...

ජාතික ළමා සතියට සමගාමීව පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් හා වෑන් රථ පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් අද දිනය පුරා – කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නාමල් සුදර්ශන

Date:

Related stories

දිවයින පුරා විශේෂ මෙහෙයුම් – පුද්ගලයින් 29,531ක් පරීක්ෂාවට

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම...

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක...

බංග්ලාදේශය යළි ඇවිළෙයි

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහකළ තරුණ ව්‍යාපාරයේ...

කබ්රාල් කොන්දේසි සහිතව නිදහස් – වන්දි ගෙවන්න එකඟවෙයි

2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී එරට...

තෙල් නැවක් කොල්ලකෑ බවට වෙනිසියුලාවෙන් අමෙරිකාවට චෝදනා

අමෙරිකානු ආරක්ෂක අංශ විසින් සිය රටට අයත් ඉන්ධන නෞකාවක්...
spot_imgspot_img

COLOMBO (News 1st) – පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් හා වෑන් රථ පරීක්ෂා කිරීමේ වැඩපිලිවෙලක් අද දිනය පුරා ක්‍රියාත්මක වේ. පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් හා වෑන් රථ වලින් ගුණාත්මක සේවාවක් සැපයීම අරමුණු කර ගනිමින් එම පරීක්ෂා කිරීම් සිදුකරන බව කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නාමල් සුදර්ශන මහතා සඳහන් කළේ ය.

Source: News 1st

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here