23.4 C
Sri Lanka
Sunday, December 21, 2025
HomeLatest Newsසංවිධානාත්මක අපරාධකරුවන් සතුව තිබී, මේ වසර තුළ සොයාගත් T56 ගිනි අවි සංඛ්‍යාව...

සංවිධානාත්මක අපරාධකරුවන් සතුව තිබී, මේ වසර තුළ සොයාගත් T56 ගිනි අවි සංඛ්‍යාව 36ක් – පොලීසිය

Date:

Related stories

දිවයින පුරා විශේෂ මෙහෙයුම් – පුද්ගලයින් 29,531ක් පරීක්ෂාවට

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම...

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක...

බංග්ලාදේශය යළි ඇවිළෙයි

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහකළ තරුණ ව්‍යාපාරයේ...

කබ්රාල් කොන්දේසි සහිතව නිදහස් – වන්දි ගෙවන්න එකඟවෙයි

2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී එරට...

තෙල් නැවක් කොල්ලකෑ බවට වෙනිසියුලාවෙන් අමෙරිකාවට චෝදනා

අමෙරිකානු ආරක්ෂක අංශ විසින් සිය රටට අයත් ඉන්ධන නෞකාවක්...
spot_imgspot_img

COLOMBO (News 1st) –  LTTE සංවිධානය සතුව තිබූ තවත් T56 ගිනි අවි 30 ක් යාපනයේ වල දමා තිබියදී සොයා ගත් බව පොලීසිය සදහන් කළේ ය. නිතී විරෝධීව ළග තබාගෙන සිටි පිස්තෝල 64 ක් මේ වසර තුළ  පොලිස් භාරයට ගෙන තිබේ. සොයා ගත් රිවෝල්වර සංඛ්‍යාව 46 ක්. ගල්කටස් ගිනි අවි 40ක්,රිපිටර් 06 ක් ද සොයා ගත් ගිනි අවි අතර වේ.

Source: News 1st

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here