27.1 C
Sri Lanka
Tuesday, November 4, 2025
HomeLatest Newsදුරදිග ගිය ආරවුලක් මරණයෙන් කෙළවර වෙයි

දුරදිග ගිය ආරවුලක් මරණයෙන් කෙළවර වෙයි

Date:

Related stories

WhatsApp මඟින් සිදුකරන මුල්‍ය අපරාධවල වැඩිවීමක්

වට්ස්ඇප් මඟින් මුදල් ඉල්ලීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලිවල වැඩිවීමක් දක්නට...

වැඩි කළ පැය භාගය අඩුකිරීමට ගුරු වෘත්තීය සමිති අධ්‍යාපන බලධාරීන්ට දින දෙයි

පාසල් පවත්වන කාල සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ගෙනඇති තීරණය...

අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ වෙඩිතැබීමක්

අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ අද (04) උදෑසන වෙඩිතැබීමක් සිදුව...

මත්ද්‍රව්‍ය මැඩලීමට ජනපතිගෙන් ආගමික නායකයින්ට ඇරයුම්

මත්ද්‍රව්‍ය උවදුර රටින් තුරන් කිරීමේ වැඩපිළිවෙළ සඳහා මහා සංඝරත්නයේ...

ඇෆ්ගනිස්ථානයේ භූකම්පනයෙන් 07ක් මරුට

ඇෆ්ගනිස්ථානයේ මසාර්-ඊ ෂරීෆ් අසල සිදු වූ භූමිකම්පාවෙන් පුද්ගලයින් හත්...
spot_imgspot_img

අම්පාර, මධ්‍යම කඳවුර ප්‍රදේශයේ දී මුගුරකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

පොලීසිය සඳහන් කළේ දෙපාර්ශවයක් අතර ඇතිවූ පැරණි අරවුලක් දුරදිග යාමෙන් පොල්ලකින් හිසට සිදුකළ පහර දීමකින් මෙම ඝාතනය සිදුව ඇති බවය.

මියගොස් ඇත්තේ 31 හැවිරිදි වීරගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු බව සඳහන් වේ.

ඝාතනයට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසුවේය.

මෘත ශරීරය මධ්‍යම කඳවුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම කඳවුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

https://sinhala.adaderana.lk/news/216534

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here