20.9 C
Sri Lanka
Wednesday, December 10, 2025
HomeLatest Newsලොව විශාලතම මගී ගුවන්යානයක් කටුනායකට හදිසියේ ගොඩබස්වයි

ලොව විශාලතම මගී ගුවන්යානයක් කටුනායකට හදිසියේ ගොඩබස්වයි

Date:

Related stories

වැඩිම වැස්ස මුලතිව් දිස්ත්‍රික්කයට

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් රාත්‍රී 8.00 පැයට නිකුත්කරන ලද නිවේදනයට...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 100ට වැඩි තද වැසි

දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ස්ථාපිත වී ඇති බව...

ගිනිකෙළි නිෂ්පාදන ආයතනයක ඇතිවූ පිපිරීමකින් තරුණයෙකු මරුට

කටාන පොලිස් වසමේ කිඹුලාපිටිය ප්‍රදේශයේ ගිනිකෙළි නිෂ්පාදන ආයතනයක ඇතිවූ...

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමට එක්සත් ජාතීන්ගේ පූර්ණ සහාය

අයහපත් කාලගුණය නිසා ඇති වූ විපත්තිකාරි තත්ත්වය තුළ ශ්‍රී...

ග්‍රාම නිලධාරීන්ගෙන් ආණ්ඩුවේ දේශපාලනඥයන්ට චෝදනා

ආපදාවෙන් විපතට පත් වු පුද්ගලයින්ට සහන සැලසීමේ ක්‍රියාවලියේදී ස්වාධීනව...
spot_imgspot_img

ඩුබායි සිට ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර බලා පියාසර කරමින් තිබූ එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ – 434 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ හදිස්සියේ ගොඩබස්වා තිබේ.

ඊයේ (20) රාත්‍රියේ මෙලෙස හදිසි ගොඩබැස්සවීමක් සිදුකර ඇති බව ‘අද දෙරණ’ ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේය.

එහි ගමන්ගත් ගුවන් මගියෙකු හදිසියේම අසනීප වීම හේතුවෙන් මෙලෙස ගොඩබස්වා ඇති බව සඳහන්ය.

පසුව එම මගියා වැඩිදුර ප්‍රතිකාර සඳහා රොහල් ගතකර තිබේ.

ලොව විශාලතම මගී ගුවන් යානාවක් වන ඒ.- 380 වර්ගයයේ ගුවන් යානයක් වන මෙය ඊයේ රාත්‍රි 7.15ට පමණ කටුනායක ගුවන්තොටුපොළට ගොඩබස්වා පසුව රාත්‍රී  9.20ට පමණ නැවතත් ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර බලා පිටත්ව ගොස් ඇත.

https://sinhala.adaderana.lk/news/217253

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here