20.1 C
Sri Lanka
Wednesday, December 10, 2025
HomeLatest Newsදුම්රිය කාලසටහන ගැන දැනුම්දීමක්

දුම්රිය කාලසටහන ගැන දැනුම්දීමක්

Date:

Related stories

වැඩිම වැස්ස මුලතිව් දිස්ත්‍රික්කයට

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් රාත්‍රී 8.00 පැයට නිකුත්කරන ලද නිවේදනයට...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 100ට වැඩි තද වැසි

දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ස්ථාපිත වී ඇති බව...

ගිනිකෙළි නිෂ්පාදන ආයතනයක ඇතිවූ පිපිරීමකින් තරුණයෙකු මරුට

කටාන පොලිස් වසමේ කිඹුලාපිටිය ප්‍රදේශයේ ගිනිකෙළි නිෂ්පාදන ආයතනයක ඇතිවූ...

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමට එක්සත් ජාතීන්ගේ පූර්ණ සහාය

අයහපත් කාලගුණය නිසා ඇති වූ විපත්තිකාරි තත්ත්වය තුළ ශ්‍රී...

ග්‍රාම නිලධාරීන්ගෙන් ආණ්ඩුවේ දේශපාලනඥයන්ට චෝදනා

ආපදාවෙන් විපතට පත් වු පුද්ගලයින්ට සහන සැලසීමේ ක්‍රියාවලියේදී ස්වාධීනව...
spot_imgspot_img

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන්වාර 19ක් අද (01) දිනයේ ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.

එමෙන්ම මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන්වාර 34ක් ධාවනය වන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටී.

ඒ අනුව ප්‍රධාන දුම්රිය මාර්ගයේ පවතින අවහිරතා හේතුවෙන් කොළඹ කොටුව සිට අඹේපුස්ස දක්වා හා අඹේපුස්ස සිට කොළඹ කොටුව දක්වා පමණක් අදාළ දුම්රියන් ගමන් කිරීමට නියමිතව ඇති බව සඳහන් වේ.

මීට අමතරව පුත්තලම් මාර්ගයේ දුම්රිය ගමන්වාර 18ක් ගමන් කිරීමට නියමිත අතර අදාළ දුම්රියන් කොළඹ කොටුව සිට මීගමුව කොච්චිකඩේ දක්වා සීමාකර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එමෙන්ම කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමන්වාර 10ක් ද ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

https://sinhala.adaderana.lk/news/217768

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here