19.1 C
Sri Lanka
Saturday, December 20, 2025
HomeLatest Newsදියේ ගිලී තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

දියේ ගිලී තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

Date:

Related stories

දිවයින පුරා විශේෂ මෙහෙයුම් – පුද්ගලයින් 29,531ක් පරීක්ෂාවට

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම...

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක...

බංග්ලාදේශය යළි ඇවිළෙයි

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහකළ තරුණ ව්‍යාපාරයේ...

කබ්රාල් කොන්දේසි සහිතව නිදහස් – වන්දි ගෙවන්න එකඟවෙයි

2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී එරට...

තෙල් නැවක් කොල්ලකෑ බවට වෙනිසියුලාවෙන් අමෙරිකාවට චෝදනා

අමෙරිකානු ආරක්ෂක අංශ විසින් සිය රටට අයත් ඉන්ධන නෞකාවක්...
spot_imgspot_img

යාපනය, පන්නෙයි ප්‍රදේශයේදී කලපුවේ දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය පැවසුවේ පුද්ගලයින් සිව්දෙනෙකු මෙම අනතුරට මුහුණ දී ඇති අතර ඉන් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවය.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 18ක් සහ 20ක් වයසැති තරුණයින් දෙදෙනෙකි.

ප්‍රදේශවාසීන් හා පොලිස් නිලධාරීන් එක්ව දියේ ගිලුණු පිරිස ගොඩගෙන යාපනය රෝහලට ඇතුළත් කොට ඇති අතර ඒ වනවිටත් ඉන් දෙදෙනෙකු මියගොස් සිට ඇති බව පොලීසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

https://sinhala.adaderana.lk/news/218079

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here