21.8 C
Sri Lanka
Saturday, December 20, 2025
HomeLatest Newsවැඩිම වැස්ස මුලතිව් දිස්ත්‍රික්කයට

වැඩිම වැස්ස මුලතිව් දිස්ත්‍රික්කයට

Date:

Related stories

දිවයින පුරා විශේෂ මෙහෙයුම් – පුද්ගලයින් 29,531ක් පරීක්ෂාවට

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම...

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක...

බංග්ලාදේශය යළි ඇවිළෙයි

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහකළ තරුණ ව්‍යාපාරයේ...

කබ්රාල් කොන්දේසි සහිතව නිදහස් – වන්දි ගෙවන්න එකඟවෙයි

2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී එරට...

තෙල් නැවක් කොල්ලකෑ බවට වෙනිසියුලාවෙන් අමෙරිකාවට චෝදනා

අමෙරිකානු ආරක්ෂක අංශ විසින් සිය රටට අයත් ඉන්ධන නෞකාවක්...
spot_imgspot_img

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් රාත්‍රී 8.00 පැයට නිකුත්කරන ලද නිවේදනයට අනුව වැඩිම වර්ෂාපතනය මුලතිව් දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

එම මධ්‍යස්ථානය නිවේදනය කළේ, මුලතිව් දිස්ත්‍රික්කයේ අලපිලි ගොවිජන සේවා මධ්‍යස්ථානය ආශ්‍රිතව මෙම මි.මී 135.5ක වාර්ෂාපතනයක් ලැබී ඇති බවය.

මේ අතර, කොළඹ දිස්ත්‍රික්කයේ සාලව ප්‍රදේශයට මි.මී 108.5ක් සහ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පූනරීන් ප්‍රදේශයට මි.මී 102.5ක වර්ෂාපතනයක් ලැබී තිබේ.

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ගෝමරන්කඩවල ප්‍රදේශයට මි.මී 72.5ක වර්ෂාපතනයක් ලැබී ඇති බව සඳහන්ය.

ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ, අවිස්සාවෙල්ල පෙන්රිත් වත්ත ප්‍රදේශයට මි.මී 50.5ක වර්ෂාපතනයක්, බදුල්ල – වැලිමඩට වැවේගම ප්‍රදේශයට මි.මී 50.40ක් සහ මාතර මාකඳුර ප්‍රදේශයට මි.මී 50ක වර්ෂාපතනයන් ලැබී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් වැඩිදුරටත් සඳහන් කරයි.

https://sinhala.adaderana.lk/news/218167

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here