20.8 C
Sri Lanka
Friday, December 19, 2025
HomeLatest Newsමොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

Date:

Related stories

දිවයින පුරා විශේෂ මෙහෙයුම් – පුද්ගලයින් 29,531ක් පරීක්ෂාවට

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම...

බංග්ලාදේශය යළි ඇවිළෙයි

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහකළ තරුණ ව්‍යාපාරයේ...

කබ්රාල් කොන්දේසි සහිතව නිදහස් – වන්දි ගෙවන්න එකඟවෙයි

2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී එරට...

තෙල් නැවක් කොල්ලකෑ බවට වෙනිසියුලාවෙන් අමෙරිකාවට චෝදනා

අමෙරිකානු ආරක්ෂක අංශ විසින් සිය රටට අයත් ඉන්ධන නෞකාවක්...

මනුෂ්‍ය ඝාතනයක් සැලසුම් කළ 05ක් අත්අඩංගුවට

මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට සැලසුම් කළ සැකකරුවන් 05 දෙනෙකු බස්නාහිර...
spot_imgspot_img

පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක 3 අද (18) රාත්‍රියේ විවෘත කරනු ලැබීය. 

‍0.5m ප්‍රමාණයකින් මෙම වාන් දොරටුව විවෘතකර ඇති අතර, ඒ හේතුවෙන් තත්පරයට ඝන අඩි 1500ක්‌ ක්‍රමානුකුලව අදියරයෙන් අදියර අඹන් ගඟට මුදා හැරීමට කටයුතු කරන බව එම ජලාශයේ කාර්යභාර ඉංජිනේරුවරයා පවසයි.

https://sinhala.adaderana.lk/news/218574

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here