ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාි වන දෙවන තරගය අද (23) පැවැත්වෙනවා.
පාකිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර මෙම තරගය පැවැත්වීමට නියමිතයි.
මෙම තරගය Abu Dhabi හීදි ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 8.00 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
Reference – https://www.helakuru.lk/esana/news/113880



