23.3 C
Sri Lanka
Sunday, December 21, 2025
HomeLatest Newsටිපර් රථයක ගැටී කුඩා දරුවෙකුට දිවි අහිමි වෙයි

ටිපර් රථයක ගැටී කුඩා දරුවෙකුට දිවි අහිමි වෙයි

Date:

Related stories

දිවයින පුරා විශේෂ මෙහෙයුම් – පුද්ගලයින් 29,531ක් පරීක්ෂාවට

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම...

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක...

බංග්ලාදේශය යළි ඇවිළෙයි

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහකළ තරුණ ව්‍යාපාරයේ...

කබ්රාල් කොන්දේසි සහිතව නිදහස් – වන්දි ගෙවන්න එකඟවෙයි

2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී එරට...

තෙල් නැවක් කොල්ලකෑ බවට වෙනිසියුලාවෙන් අමෙරිකාවට චෝදනා

අමෙරිකානු ආරක්ෂක අංශ විසින් සිය රටට අයත් ඉන්ධන නෞකාවක්...
spot_imgspot_img

අම්පාර, කල්මුණ හන්දිය දෙස සිට බණ්ඩාරනායක වටරවුම දෙසට ධාවනය කළ ටිපර් රථයකට මාර්ගය අයිනේ ගමන් කළ දරුවෙකු හා කාන්තාවක් ගැටී සිදු වූ අනතුරකින් කුඩා දරුවා මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ ඊයේ (22) සවස් කාලයේ මෙම අනතුර සිදුව ඇති බවය.

අනතුරින් දරුවා හා කාන්තාව  තුවාල ලබා අම්පාර රෝහලට ඇතුලත් කිරීමේදී දරුවා මියගොස් ඇත. 

මියගොස් ඇත්තේ වයස අවුරුදු 04 ක් වූ උහන ප්‍රදේශයේ පදිංචි දරුවෙකි.   

අනතුරට සම්බන්ධ ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අම්පාර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

https://sinhala.adaderana.lk/news/214892

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here