24 C
Sri Lanka
Saturday, December 20, 2025
HomeLatest Newsකදිරාගේ පහරදීමෙන් ඇත්ගොව්වා රෝහලට

කදිරාගේ පහරදීමෙන් ඇත්ගොව්වා රෝහලට

Date:

Related stories

දිවයින පුරා විශේෂ මෙහෙයුම් – පුද්ගලයින් 29,531ක් පරීක්ෂාවට

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම...

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක...

බංග්ලාදේශය යළි ඇවිළෙයි

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහකළ තරුණ ව්‍යාපාරයේ...

කබ්රාල් කොන්දේසි සහිතව නිදහස් – වන්දි ගෙවන්න එකඟවෙයි

2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී එරට...

තෙල් නැවක් කොල්ලකෑ බවට වෙනිසියුලාවෙන් අමෙරිකාවට චෝදනා

අමෙරිකානු ආරක්ෂක අංශ විසින් සිය රටට අයත් ඉන්ධන නෞකාවක්...
spot_imgspot_img

මහනුවර දළදා මාළිගාවේ ඇත් පන්තියට අයත් ‘කදිරා’ නැමති අලියා ඇත් ගොව්වාට පහරදීමක් සිදුකර ඇතැයි වාර්තා වේ.

අලියාගේ පහරදීමෙන් තුවාල ලැබූ ඇත්ගොව්වා මේ වනවිට මාවනැල්ල මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

ඔහුගේ තත්ත්වය පිළිබඳ මෙතෙක් නිශ්චිත ප්‍රකාශයක් සිදුකළ නොහැකි වන අතර, අභ්‍යන්තර ලේ වහනය වීම හේතුවෙන් මේ වනවිට සැත්කමකට භාජනය කිරීමට නියමිත බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

ආහාර ලබාදීමට යෑමේ දී අලියා එක්වරම පහරදී ඇති අතර තුවාල ලබා ඇත්තේ, අවුරුදු 22ක් වූ ධනුෂ්ක රුවන් කුමාර නැමති මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

https://sinhala.adaderana.lk/news/214885

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here