23.9 C
Sri Lanka
Monday, December 22, 2025
HomeLatest Newsඉන්දු - ශ්‍රී ලංකා විදේශ කටයුතු ඇමතිවරු අතර හමුවක්...

ඉන්දු – ශ්‍රී ලංකා විදේශ කටයුතු ඇමතිවරු අතර හමුවක්…

Date:

Related stories

අන්තර්ජාල මූල්‍ය වංචා ඉහළට

අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවිකරන බව පවසමින් මුදල් වංචා කිරීම...

මාලිමා මන්ත්‍රී ශාන්තගේ පහරදීමේ සිදුවීම ගැන පොලීසියෙන් නිවේදනයක්

ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා ඇතුළු පිරිසක්...

අම්බලන්ගොඩ වෙඩි තැබීමක් – අයෙකු මරුට

අම්බලන්ගොඩ නගරයේ පිහිටි වෙළෙඳ ආයතනයක කළමනාකරුවෙකුට අද (22) උදෑසන...

දිවයින පුරා විශේෂ මෙහෙයුම් – පුද්ගලයින් 29,531ක් පරීක්ෂාවට

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම...

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක...
spot_imgspot_img

COLOMBO (News 1st) – විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජේ ජයශංකර් මහතා හමුවී තිබේ. ඒ ඇමරිකාවේ නිව්යෝක්වලදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරය අතරතුරදීය. එහිදී දෙපාර්ශවය ශ්‍රී ලංකා ඉන්දීය මිත්‍රත්වය සහ සමීප සහයෝගීතාව පිළිබඳ නැවතත් තහවුරු කර තිබේ. මේ අතර අමාත්‍ය විජිත හේරත් මහතා ඇමරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ඇලිසන් හූකර් මහත්මියද හමුවී ඇත.

Source: News 1st

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here