23.9 C
Sri Lanka
Monday, December 22, 2025
HomeLatest NewsICC ය වහාම ක්‍රියාත්මක වන පරිදි අමෙරිකාවේ ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවයි.

ICC ය වහාම ක්‍රියාත්මක වන පරිදි අමෙරිකාවේ ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවයි.

Date:

Related stories

අන්තර්ජාල මූල්‍ය වංචා ඉහළට

අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවිකරන බව පවසමින් මුදල් වංචා කිරීම...

මාලිමා මන්ත්‍රී ශාන්තගේ පහරදීමේ සිදුවීම ගැන පොලීසියෙන් නිවේදනයක්

ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා ඇතුළු පිරිසක්...

අම්බලන්ගොඩ වෙඩි තැබීමක් – අයෙකු මරුට

අම්බලන්ගොඩ නගරයේ පිහිටි වෙළෙඳ ආයතනයක කළමනාකරුවෙකුට අද (22) උදෑසන...

දිවයින පුරා විශේෂ මෙහෙයුම් – පුද්ගලයින් 29,531ක් පරීක්ෂාවට

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම...

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක...
spot_imgspot_img

COLOMBO (News 1st) – අමෙරිකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර තිබේ. අදාළ නිවේදනයේ දැක්වෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල ව්‍යවස්ථාවේ ඇති බැදීම් අඛණ්ඩව උල්ලංඝණය කිරීම මෙම තීරණයට හේතු වී ඇති බවය. කෙසේ නමුත් අමෙරිකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලට සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන තරගාවලි සඳහා සහභාගී වීම සඳහා හැකියාව පවතින බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

Source: News 1st

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here