19.7 C
Sri Lanka
Monday, December 22, 2025
HomeLatest Newsජනපති හා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් අතර හමුවක්.....

ජනපති හා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් අතර හමුවක්…..

Date:

Related stories

අන්තර්ජාල මූල්‍ය වංචා ඉහළට

අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවිකරන බව පවසමින් මුදල් වංචා කිරීම...

මාලිමා මන්ත්‍රී ශාන්තගේ පහරදීමේ සිදුවීම ගැන පොලීසියෙන් නිවේදනයක්

ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා ඇතුළු පිරිසක්...

අම්බලන්ගොඩ වෙඩි තැබීමක් – අයෙකු මරුට

අම්බලන්ගොඩ නගරයේ පිහිටි වෙළෙඳ ආයතනයක කළමනාකරුවෙකුට අද (22) උදෑසන...

දිවයින පුරා විශේෂ මෙහෙයුම් – පුද්ගලයින් 29,531ක් පරීක්ෂාවට

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම...

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක...
spot_imgspot_img

එක්සත් ජාතීන්ගේ 80 වැනි සැසිවාරය අතරතුර එම හමුව සිදුව ඇත්තේ එක්සත් ජාතීන්ගේ  මහ ලේකම් කාර්යාලයේදීයි. එම හමුවේදී පසුගිය වසරේ මෙරට මානව හිමිකම් සම්බන්ධයෙන් අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳ කරුණු සාකච්ඡා කර තිබේ. එම අවස්ථාවට විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රි ලංකා නිත්‍ය නියෝජිත ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා ද එක්වී තිබේ. මේ අතර විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජේ ජයශංකර් මහතා හමුවිය.

Source: News 1st

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here