ඒ මරණ වලට නිශ්චිත හේතුව තහවුරු කර ගැනීම සඳහායි තංගල්ල මුලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරී රුවන් නානයක්කාර මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ සිදු කළේ ය. එහි දී අනාවරණය වී ඇත්තේ අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය වර්ග කිහිපයක් එම පුද්ගලයින්ට ශරීරගතව ඇති බවයි මේ සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිළධාරීවරයා විසින් තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ද කරුණු ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
Source: News 1st



