22.3 C
Sri Lanka
Monday, December 22, 2025
HomeLatest Newsගතවූ පැය 24 තුළ රිය අනතුරුවලින් පාසල් සිසුවියක් ඇතුළු 4ක් මරුට

ගතවූ පැය 24 තුළ රිය අනතුරුවලින් පාසල් සිසුවියක් ඇතුළු 4ක් මරුට

Date:

Related stories

අන්තර්ජාල මූල්‍ය වංචා ඉහළට

අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවිකරන බව පවසමින් මුදල් වංචා කිරීම...

මාලිමා මන්ත්‍රී ශාන්තගේ පහරදීමේ සිදුවීම ගැන පොලීසියෙන් නිවේදනයක්

ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා ඇතුළු පිරිසක්...

අම්බලන්ගොඩ වෙඩි තැබීමක් – අයෙකු මරුට

අම්බලන්ගොඩ නගරයේ පිහිටි වෙළෙඳ ආයතනයක කළමනාකරුවෙකුට අද (22) උදෑසන...

දිවයින පුරා විශේෂ මෙහෙයුම් – පුද්ගලයින් 29,531ක් පරීක්ෂාවට

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම...

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක...
spot_imgspot_img

තිස්සමහාරාමය  පන්නේගමුව ප්‍රදේශයේදී යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව, අසල තිබූ විදුලි රැහැන් කණුවක ගැටීමෙන් 28 හැවිරිදි වීරවිල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු මිය ගියේය. කොළඹ පුත්තලම ප්‍රධාන මාර්ගයේ දුම්මලදෙනිය ප්‍රදේශයේදී   යතුරුපැදියක් පන ගැන්වීමට යාමේදී රියදුරුට පාලනය කරගත නොහැකිව ලොරි රථයක ගැටීමෙන්  මිය‍ගොස් ඇත්තේ 51 හැවිරිදි  පුද්ගලයෙකි. පස්යාල ගිරිඋල්ල ඩි එස් හන්දිය අසලදී යතුරුපැදියක් ප්‍රයිමුවර් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරු පැදියේ ගමන්කළ  වයස අවුරුදු 17ක නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවියක් මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ,කල්පිටිය සොත්තුපිටිවාඩිය ප්‍රදේශයේ දී ද  යතුරු පැදියක් පා පැදියක ගැටීමෙන් පා පැදිකරු මියගොස් ඇති බවයි.

Source: News 1st

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here