ඒ , ඔවුන්ට එරෙහි නඩුව පොල්ගහවෙල මහෙස්ත්‍රා උදුම්බරා දසනායක මහත්මිය හමුවේ Zoom ඔස්සේ අද කැඳවු අවස්ථාවේදියි. 2010 වසරේදි පොතුහැර ප්‍රදේශයේ පුද්ගලයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියක විමර්ශන වලට අදාළව නිශාන්ත උළුගේතැන්න මහතා පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ය. නාවික හමුදාවේ හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයෙකු වූ විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් මෙහොට්ටි මහතා ද අත්අඩංගුවට ගනු ලැබුවේ මෙම සිද්ධියට අදාළවයි.
Source: News 1st



