20.1 C
Sri Lanka
Monday, December 22, 2025
HomeLatest Newsබංග්ලාදේශය පරාජය කළ ඉන්දියාව, ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට

බංග්ලාදේශය පරාජය කළ ඉන්දියාව, ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට

Date:

Related stories

අන්තර්ජාල මූල්‍ය වංචා ඉහළට

අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවිකරන බව පවසමින් මුදල් වංචා කිරීම...

මාලිමා මන්ත්‍රී ශාන්තගේ පහරදීමේ සිදුවීම ගැන පොලීසියෙන් නිවේදනයක්

ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා ඇතුළු පිරිසක්...

අම්බලන්ගොඩ වෙඩි තැබීමක් – අයෙකු මරුට

අම්බලන්ගොඩ නගරයේ පිහිටි වෙළෙඳ ආයතනයක කළමනාකරුවෙකුට අද (22) උදෑසන...

දිවයින පුරා විශේෂ මෙහෙයුම් – පුද්ගලයින් 29,531ක් පරීක්ෂාවට

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම...

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක...
spot_imgspot_img

COLOMBO (News 1st) – සුපිරි සිව් දෙනාගේ වටයේ බංග්ලාදේශය සමග පැවති තරගය ලකුණු 41කින් ජය ගැනීමට ජය ගැනීමට ඉන්දියාව සමත් විය. තරගයේ කාසිය වාසිය හිමි කරගත් බංග්ලාදේශ කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි. ඒ අනුව, ඉන්දීය ඉනිම ආරම්භ කළේ , ශුබ්මන් ගිල් සමගින් අභිෂේක් ශර්මා. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 77ක විශිෂ්ට සබඳතාවක් ගොඩනැගීමට සමත් විය.

Source: News 1st

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here