19.7 C
Sri Lanka
Monday, December 22, 2025
HomeLatest Newsවිත්තිකාර විදෙස් සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා, එක්ස්ප්‍රර්ස් පර්ල් නඩුවෙන් ඉවතට

විත්තිකාර විදෙස් සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා, එක්ස්ප්‍රර්ස් පර්ල් නඩුවෙන් ඉවතට

Date:

Related stories

අන්තර්ජාල මූල්‍ය වංචා ඉහළට

අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවිකරන බව පවසමින් මුදල් වංචා කිරීම...

මාලිමා මන්ත්‍රී ශාන්තගේ පහරදීමේ සිදුවීම ගැන පොලීසියෙන් නිවේදනයක්

ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා ඇතුළු පිරිසක්...

අම්බලන්ගොඩ වෙඩි තැබීමක් – අයෙකු මරුට

අම්බලන්ගොඩ නගරයේ පිහිටි වෙළෙඳ ආයතනයක කළමනාකරුවෙකුට අද (22) උදෑසන...

දිවයින පුරා විශේෂ මෙහෙයුම් – පුද්ගලයින් 29,531ක් පරීක්ෂාවට

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම...

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක...
spot_imgspot_img

ඒ, වන්දි ගෙවීම් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිත සමාගම වන සී. කොන්සෝටියම් ලංකා සමාගම ඉදිරිපත් කළ මෝසමකට අදාළ පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී ය. ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම කැඳවනු ලැබුවා. අදාළ පෙත්සම්වල වග උත්තරකරුවකු ලෙස නම් කර තිබූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට සම්බන්ධ විදේශීය සමාගමක් වන එක්ස්ප්‍රස් ෆීඩර්ස් සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා, නඩුවෙන් ඉවත් වන බව අද අධිකරණයට දැනුම් දුන්නේ ය. පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා සඳහන් කළේ, නෞකා අනතුරින් සිදුවූ පාරිසරික හානිය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියනයක වන්දියක් වසරක් තුළ ගෙවන ලෙස නෞකාවේ විදේශීය සමාගමට ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත්දා නියෝග කළ බවයි.

Source: News 1st

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here