18.9 C
Sri Lanka
Sunday, December 21, 2025
HomeLatest Newsඅදත් 100mmට වැඩි තද වැසි..

අදත් 100mmට වැඩි තද වැසි..

Date:

Related stories

දිවයින පුරා විශේෂ මෙහෙයුම් – පුද්ගලයින් 29,531ක් පරීක්ෂාවට

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම...

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක...

බංග්ලාදේශය යළි ඇවිළෙයි

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහකළ තරුණ ව්‍යාපාරයේ...

කබ්රාල් කොන්දේසි සහිතව නිදහස් – වන්දි ගෙවන්න එකඟවෙයි

2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී එරට...

තෙල් නැවක් කොල්ලකෑ බවට වෙනිසියුලාවෙන් අමෙරිකාවට චෝදනා

අමෙරිකානු ආරක්ෂක අංශ විසින් සිය රටට අයත් ඉන්ධන නෞකාවක්...
spot_imgspot_img

COLOMBO (News 1st) – අදත් ප්‍රදේශ රැසකට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, වයඹ සහ ගාල්ල මාතර මෙන්ම, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් 100mmට වැඩි තද වැසි ඇති විය හැකි බව එහි අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා සඳහන් කරන ලදි. තද වැසි ඇතිවන අවස්ථාවල බෑවුම් සහිත ප්‍රදේශවල ජීවත්වන ජනතාව සැලකිලිමත් වන ලෙසද ඔහු ඉල්ලීමක් කළේ ය. මේ අතර අධික වර්ෂාවත් සමග කළුතර ගාල්ල  මාතර හා රත්නපුර දිස්ත්‍රික්වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇගවීම් කෙරුණි.

Source: News 1st

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here