COLOMBO (News 1st) – නව විදුලිබල පනතෙන් ස්ථාපිත වූ සමාගම් 4 හි අධ්‍යක්ෂ මණ්ඩල පත් කර තිබේ. එම සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩලය සාමාජිකයින් 7දෙනෙකුගෙන් සමන්විතය. නැෂනල් සිස්ටම් ඔපරේටර් ප්‍රයිවට් ලිමිටඩ්, නැෂනල් ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක් සර්විස් ප්‍රවයිඩර් ප්‍රයිවට් ලිමිටඩ්, ඉලෙක්ට්‍රිසිටි ඩිස්ටිබියුෂන් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් හා ඉලෙක්ට්‍රිසිටි ජෙනරේෂන් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් යන ආයතන සඳහා අධ්‍යක්ෂ මණ්ඩල පත්කළ බව විදුලිබල අමාත්‍යංශය ප්‍රකාශ කළේ ය.
Source: News 1st



