23.4 C
Sri Lanka
Sunday, December 21, 2025
HomeLatest Newsසම්පත් මනම්පේරී දින 90ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර

සම්පත් මනම්පේරී දින 90ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර

Date:

Related stories

දිවයින පුරා විශේෂ මෙහෙයුම් – පුද්ගලයින් 29,531ක් පරීක්ෂාවට

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම...

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක...

බංග්ලාදේශය යළි ඇවිළෙයි

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහකළ තරුණ ව්‍යාපාරයේ...

කබ්රාල් කොන්දේසි සහිතව නිදහස් – වන්දි ගෙවන්න එකඟවෙයි

2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී එරට...

තෙල් නැවක් කොල්ලකෑ බවට වෙනිසියුලාවෙන් අමෙරිකාවට චෝදනා

අමෙරිකානු ආරක්ෂක අංශ විසින් සිය රටට අයත් ඉන්ධන නෞකාවක්...
spot_imgspot_img

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා අපේක්ෂක සම්පත් මනම්පේරී මහතා දින 90 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට, වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා අවසර දී තිබේ. බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය, අද පස්වරුවේ වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඒ බව දැනුම් දුන්නේ ය. කරුණු සලකා බැලූ වලස්මුල්ල මහේස්ත්‍රාත් මල්ෂා කොඩිතුවක්කු මෙනවිය පැමිණිල්ලට නියෝග කර සිටියේ, රැඳවුම් කාලය අවසන් වීමෙන් පසු සැකකරු දෙසැම්බර් 19 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. සිද්ධියේ පළමු සැකකරු පියල් මනම්පේරී මහතා ද, ඔක්තෝබර් 8 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේ ය.

Source: News 1st

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here