23.4 C
Sri Lanka
Sunday, December 21, 2025
HomeLatest Newsඋඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනය තවදුරටත් සීමා කෙරේ

උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනය තවදුරටත් සීමා කෙරේ

Date:

Related stories

දිවයින පුරා විශේෂ මෙහෙයුම් – පුද්ගලයින් 29,531ක් පරීක්ෂාවට

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම...

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක...

බංග්ලාදේශය යළි ඇවිළෙයි

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහකළ තරුණ ව්‍යාපාරයේ...

කබ්රාල් කොන්දේසි සහිතව නිදහස් – වන්දි ගෙවන්න එකඟවෙයි

2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී එරට...

තෙල් නැවක් කොල්ලකෑ බවට වෙනිසියුලාවෙන් අමෙරිකාවට චෝදනා

අමෙරිකානු ආරක්ෂක අංශ විසින් සිය රටට අයත් ඉන්ධන නෞකාවක්...
spot_imgspot_img

උඩරට මාර්ගයේ දුම්රිය මාර්ගයේ අද (22) දිනයේත් දුම්රිය ගමනාගමනය සීමා කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ අද පෙරවරුවේ මහනුවර සිට කොළඹ කොටුව, මහනුවර සිට පොල්ගහවෙල අතර දුම්රිය ගමන්වාර 10ක් අවලංගුකෙරෙන බවය.  

උඩරට දුම්රිය මාර්ගයේ දෙපස ස්ථාන කිහිපයකින් නායයෑම් හේතුවෙන් මෙලෙස අද දහවල් දක්වා දුම්රිය ගමන් සීමා කෙරෙන බව සඳඟන්ය.

කොළඹ කොටුව සිට බදුල්ල අතර අද පෙරවරුවේදී ධාවනය කෙරෙන දුම්රිය පේරාදෙණිය හා බදුල්ල අතර පමණක් ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

අද දහවල් 12.00 සිට උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යථාතත්ත්වයට පත්කිරීමට හැකිවනු ඇති බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

https://sinhala.adaderana.lk/news/216006

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here