20.5 C
Sri Lanka
Sunday, December 21, 2025
HomeLatest Newsළහිරු අචින්තගෙන් රන් පදක්කමක්

ළහිරු අචින්තගෙන් රන් පදක්කමක්

Date:

Related stories

දිවයින පුරා විශේෂ මෙහෙයුම් – පුද්ගලයින් 29,531ක් පරීක්ෂාවට

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම...

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක...

බංග්ලාදේශය යළි ඇවිළෙයි

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහකළ තරුණ ව්‍යාපාරයේ...

කබ්රාල් කොන්දේසි සහිතව නිදහස් – වන්දි ගෙවන්න එකඟවෙයි

2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී එරට...

තෙල් නැවක් කොල්ලකෑ බවට වෙනිසියුලාවෙන් අමෙරිකාවට චෝදනා

අමෙරිකානු ආරක්ෂක අංශ විසින් සිය රටට අයත් ඉන්ධන නෞකාවක්...
spot_imgspot_img

බහරේනයේ පැවැත්වෙන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ අද (23) පැවති පිරිමි මීටර 1500 ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ළහිරු අචින්ත සමත් විය.

තරගය අවසන්කිරීම සඳහා ඔහු විනාඩි 3.57.42ක කාලයක් ගත කළේය.

මෙහි රිදී පදක්කම විනාඩි 3.58.73කින් තරගය අවසන්කළ චීන ක්‍රීඩකයෙකු දිනාගත් අතර, ලෝකඩ පදක්කම හොංකොං දේශයේ ක්‍රීඩකයෙකු දිනාගත්තේය.

ඔහු විනාඩි 4.05.09කින් තරගය අවසන් කළේය.

ළහිරු අද දිනාගත් මෙම පදක්කම ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල ඉතිහාසයේ ශ්‍රී ලාංකිකයෙකු දිනාගත් පළමු රන් පදක්කම ලෙස වාර්තා අතරට එක්විය.

මෙම පදක්කමත් සමග මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව දිනූ පදක්කම් සංඛ්‍යාව 02ක් දක්වා ඉහළ ගියේය.

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here