20.8 C
Sri Lanka
Friday, December 19, 2025
HomeLatest Newsදුම්රිය කාලසටහන ගැන දැනුම්දීමක්

දුම්රිය කාලසටහන ගැන දැනුම්දීමක්

Date:

Related stories

දිවයින පුරා විශේෂ මෙහෙයුම් – පුද්ගලයින් 29,531ක් පරීක්ෂාවට

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම...

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක...

බංග්ලාදේශය යළි ඇවිළෙයි

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහකළ තරුණ ව්‍යාපාරයේ...

කබ්රාල් කොන්දේසි සහිතව නිදහස් – වන්දි ගෙවන්න එකඟවෙයි

2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී එරට...

තෙල් නැවක් කොල්ලකෑ බවට වෙනිසියුලාවෙන් අමෙරිකාවට චෝදනා

අමෙරිකානු ආරක්ෂක අංශ විසින් සිය රටට අයත් ඉන්ධන නෞකාවක්...
spot_imgspot_img

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන්වාර 19ක් අද (01) දිනයේ ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.

එමෙන්ම මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන්වාර 34ක් ධාවනය වන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටී.

ඒ අනුව ප්‍රධාන දුම්රිය මාර්ගයේ පවතින අවහිරතා හේතුවෙන් කොළඹ කොටුව සිට අඹේපුස්ස දක්වා හා අඹේපුස්ස සිට කොළඹ කොටුව දක්වා පමණක් අදාළ දුම්රියන් ගමන් කිරීමට නියමිතව ඇති බව සඳහන් වේ.

මීට අමතරව පුත්තලම් මාර්ගයේ දුම්රිය ගමන්වාර 18ක් ගමන් කිරීමට නියමිත අතර අදාළ දුම්රියන් කොළඹ කොටුව සිට මීගමුව කොච්චිකඩේ දක්වා සීමාකර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එමෙන්ම කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමන්වාර 10ක් ද ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

https://sinhala.adaderana.lk/news/217768

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here